Baseball Confab

Simple

Submit You're News

Now you can submit your baseball blogs here.

Simple

Facebook !

Visit and "Like" on Facebook

Simple

Baseball Live

Watch Live Baseball matches

Featured News

  1. නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් ශී‍්‍ර ලංකාව තායිලන්තය ද අභිබවමින් ඉදිරියට

    ජාත්‍යන්තර බේස්බෝල් සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශී‍්‍ර ලංකාව මෙතෙක් ඉතිහාසයේ ලබාගත් හොඳම තත්ත්වයට පැමිණ ඇත. ඒ 30 වන ස්ථානයේ සිට 29 වන ස්ථානය දක්වායි. මෙම නවතම ශ්‍රේණිගත කිරීම් 2014/09/12 වන...
  2. තේරීම් කමිටු සාමාජික රුවන්ගේ ප‍්‍රකාශයට තීක්ෂණ ගම්මන්පිලගෙන් පිළිතුරු

    Baseball Confab වෙබ් අඩවිය තොරතුරු පළ කරන්නේ කාගේවත් සිත් සතුටු කිරීමට නොවන බව ඔබ හොඳින් දන්නා කාරණාවකි. එවැනි තත්ත්වයක් තුළ අප ඉදිරිපත් කළ තොරතුරක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා තේරිම් කමිටුවේ සාමාජික...

Recent News

  1. 19 න් පහළ තරගාවලියේ පළමු දිනය වර්ෂාවට සේදේ……

    / Leave a comment
    අද දින කොළඹ විශ්වවිද්‍යාලීය කී‍්‍රඩාංගණයේදී ආරම්භ වු 2014 වර්ෂයට ආදාළ 19 න් පහළ සමස්ත ලංකා පාසල් බේස්බෝල් තරගාවලියේ එකඳු තරගයක් හෝ වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකිවිය. මෙම තරගාවලිය පළමු තරගය වන...
  2. බස්නාහිර පළාත් 15 න් පහළ බේස්බෝල් තරගාවලියේ ශූරතාව ඞී.එස්. සේනානායක විද්‍යාලයට.

    / Leave a comment
    බස්නාහිර පළාත් බේස්බෝල් සංගමය විසින් ප‍්‍රථම වරට සංවිධානය කළ බස්නාහිර පළාත් 15 න් පහළ පාසල් බේස්බෝල් තරගාවලිය අද දින සාර්ථක ලෙස නිමාවට පත්විය. මෙම තරගාවලිය ඔක්තෝම්බර් මස 25 සහ 26...
  3. මලින්ද අරුමාදුර තරගාවලියේ ශූරතාව නාවික හමුදාවට

    / Leave a comment
    2014 වර්ෂයේ පිළිමළුුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පවත්වනු ලබන මලින්ද අරුමාදුර තරගාවලිය අද දින සාර්ථක ලෙස නිමාවට පත්විය. මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබුවේ නාවික හමුදා බේස්බෝල්...
  4. මලින්ද අරුමාදුර තරගාවලියේ සිව්වන දිනය අවසන්.

    / Leave a comment
    2014 වර්ෂයේ ජාතික පිළිමළුුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පවත්වනු ලබන මලින්ද අරුමාදුර තරගාවලියේ සිව්වන දිනය අද හෝමාගම බේස්බෝල් කී‍්‍රඩාංගණයේදී අවසන් විය. අද දින තරගාවලියේ තරග 3 ක් පැවැති...
  5. මලින්ද අරුමාදුර තරගාවලියේ තෙවන දිනය අවසන්.

    / Leave a comment
    2014 පිළිමළුුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පවත්වනු ලබන මලින්ද අරුමාදුර තරගාවලියේ තෙවන දිනය අද හෝමාගම බේස්බෝල් කී‍්‍රඩාංගණයේදී අවසන් විය. අද දින තරග 3ක් පැවැති අතර එම තරග වල...
  6. බස්නාහිර පළාත් ප‍්‍රථම පාසල් තරගාවලිය 25 සහ 26 යන දිනවලදී

    / Leave a comment
    බස්නාහිර පළාත් බේස්බෝල් සංගමය විසින් ප‍්‍රථම වරට සංවිධානය කරනු ලබන බස්නාහිර පළාත් 15 න් පහළ පාසල් බේස්බෝල් තරගාවලිය 25 සහ 26 යන දිනවලදී පැවැත්වීමට නියමිතය. වේයන්ගොඩ මහා විද්‍යාලීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන...
  7. මධ්‍යම පළාත් 19 න් පහළ තරගාවලියේ පළමු දිනය අවසන්

    / Leave a comment
    මධ්‍යම පළාත් බේස්බෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන මධ්‍යම පළාත් 19 න් පහළ බේස්බෝල් තරගාවලියේ පළමු දිනය අද රණබිම රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්විය. කණ්ඩායම් 4 ක් සහභාගි වු මෙම...
  8. මලින්ද අරුමාදුර තරගාවලියේ දෙවන දිනය අවසන්. ශාලිත පෙරේරාගෙන් හෝම් හිට් එකක්.

    / Leave a comment
    2014 ජාතික පිළිමළුුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පවත්වනු ලබන මලින්ද අරුමාදුර තරගාවලියේ දෙවන දිනය අද හෝමාගම බේස්බෝල් කී‍්‍රඩාංගණයේදී අවසන් විය. අද දින ගුවන් හමුදා කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම...

Older Posts

RSS IBAF RSS feed

news alert

Banner New

1294_10200951134492225_1951377236_n

WHO-IS1